කොකේන් සමග සැකකරුවෙකු අල්ලයි

Saturday, 12 October 2019 - 17:59

%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
බොරැල්ල - මෙත්සර උයන ප්‍රදේශයේදී කොකේන් ළඟතබාගෙන සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී ඔවුන් සතුව තිබී කොකේන් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 600 ක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

37 හැවිරිදි සැකකරු කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.