ජවිපෙන් සජිත්ට අභියෝගයක්

Sunday, 13 October 2019 - 12:35

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට දේශපාලන හෙංචයියන් පත් නොකරන බවට ප්‍රතිඥාවක් ලබාදෙන ලෙස ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව කියා සිටියේ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.