ශ්‍රී ලාංකිකයන් නොවන පිරිසකට, මෙරට ඡන්ද හිමිකම ලැබී ඇතැයි හෙළිදරව්වක්

Sunday, 13 October 2019 - 19:21

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7%2C+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලාංකිකයින් නොවන පිරිසකගේ නම් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් වී තිබීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙස රාවණාබලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.