අරුණ ජනතා පෙරමුණේ සහය ගෝඨාභයට

Monday, 14 October 2019 - 7:52

%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අරුණ ජනතා පෙරමුණ සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක කේ.ආර්. ක්‍රිෂාන් මේ බව කියා සිටියා.

මේ අතර, ඊයේ ගමපොළ දී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මෙලෙස අදහස් පළ කළා.