පිලිපීනයේ භූ කම්පනයක්

Thursday, 17 October 2019 - 7:53

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පිලිපීනයේ මින්දනාවෝ දූපතේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගත් මෙම භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසක් කඩාවැටී ඇති අතර, ඇතැම් ස්ථානවල සුපිරි වෙළඳ සංකීර්ණද ගිනිගෙන තිබෙනවා.

සිද්ධියෙන් කුඩා දරුවෙකු මියගොස් තවත් විසිදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.