එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරන බව අද ප්‍රකාශ කළා.
ඒ, කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ, කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.