උසස් පෙළ සමත් සියලුදෙනාට විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාව ලබාදෙන බව ගෝඨාභය කියයි

Friday, 18 October 2019 - 19:28

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
උසස් පෙළ සමත් සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට අවස්ථාවක් හිමිකර දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඒ වරකාපොල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එම ජන රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ද එක්ව සිටියා.

මේ අතර, සාර්ථක දැක්මක් - වැඩකරන රටක් තේමාව යටතේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ලද තවත් ජන රැළියක් ගලිගමුව නගරයේදී ඊයේ පැවැත්වුණා.

එමෙන්ම, කුලියාපිටිය නගරයේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් ජන රැළියක් සංවිධානය කර තිබුණා.