ඉන්දියානුවන් 300 ක් පිටුවහල් කිරීමට මෙක්සිකෝවෙන් පියවර

Friday, 18 October 2019 - 19:43

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+300+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
දේශසීමාව හරහා ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම සඳහා මෙක්සිකෝවේ රැදී සිටි ඉන්දියානුවන් 300 කට අධික පිරිසක් පිටුවහල් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙක්සිකෝ සංක්‍රමණ බලධාරින් සමඟ ඔවුන් කුලී ගුවන් යානයකින් නවදිල්ලිය වෙත රැගෙනවිත් ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

දේශසීමාව හරහා ඇමරිකාවට ඇතුළු වන නීතිවිරෝධී සංක්‍රමණිකයන් මැඩලීමට මෙක්සිකෝව ට්‍රම්ප් පරිපාලනය සමඟ පසුගියදා එකඟතාවකට එළඹුණා.