සිරියාවේ සිටින ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමට සැලසුම්

Sunday, 20 October 2019 - 16:06

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
සිරියාවේ සිටින සියළු ඇමරිකානු හමුදා එරටින් ඉවත් කර ගැනීමට සැලසුම් කර ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ අයි.එස්. සටන්කාමීන්ට එරෙහි මෙහෙයුම් සඳහා සිරියාවේ සිටින 700කට අධික ඇමරිකානු හමුදා භට පිරිස් බටහිර ඉරාකය වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මේ බව මාධ්‍යයට අනාවරණ කර ඇත්තේ මැදපෙරදිග සංචාරයක් අතරතුර බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.