පවතින වැසි හේතුවෙන් කොළඹ - කුලියාපිටිය ප්රධාන මාර්ගයේ නාත්තන්ඩිය පරණ පාර ප්රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම මාර්ගයේ දැනට ගමන් කළ හැක්කේ බස් රථවලට පමණක් බවයි.
මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.