ඉරනපලෙයි ප්‍රදේශයෙන් ප්‍රභාකරන්ගේ ඡායාරූප සහිත පෙට්ටියක් හමුවෙයි

Monday, 21 October 2019 - 16:23

%E0%B6%89%E0%B6%BB%E0%B6%B1%E0%B6%B4%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මුලතිව් - පුදුකුඩිඉරිප්පු - ඉරනපලෙයි ප්‍රදේශයෙන් එල්.ටී.ටී.ඊ. ඇඳුම් කිහිපයක්, ප්‍රභාකරන්ගේ ඡායාරූප සහ තවත් උපකරණ කිහිපයක් අද සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ ඉඩමක ඉදිකිරීමක් සඳහා කැණීම් සිදුකරන අවස්ථාවේදී කළු පැහැති පෙට්ටියක අසුරා තිබියදී ඒවා සොයාගෙන ඇති බවයි.

එහි තිබී එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් සහිත වීඩියෝ පටයක් ද හමුවී තිබෙනවා. 


එකවර වැඩිවුන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මෙන්න
Sunday, 12 July 2020 - 16:03

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2605ක් දක්වා ඉහළටමෙරට කොවිඩ්... Read More

අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනා
Sunday, 12 July 2020 - 15:13

කොරෝනා ආසාදිත බව තහවුරු වූ සුපිරි ඉන්දීය නළු අමිතා භච්චන්ගේ... Read More

තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More