මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක්, මෙක්සිකෝවේදී ඇමරිකානු පුරවැසි 9 දෙනෙකු ඝාතනය කරයි

Wednesday, 06 November 2019 - 8:29

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් උතුරු මෙක්සිකෝවේ සිටි ඇමරිකානු ජාතිකයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය අය අතර එකම පවුලේ කුඩා ළමයින් 6 දෙනෙකු සහ කාන්තාවන් තුන් දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අත්වැරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවටයි පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.