නීතිවිරෝධී දුම්වැටි ළඟ තබා ගත් සැකකරුවෙකු මිද්දෙනියේදී අත්අඩංගුවට

Friday, 08 November 2019 - 10:02

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මිද්දෙනිය නගරයේදී නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස විදේශීය දුම්වැටි තොගයක් ළඟ තබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී විදේශීය දුම්වැටි අසුරණ 60ක් සමඟ සැකකරු අත්අඩංගුවට පත්ව ඇති අතර, එහිදී දුම්වැටි 1200ක් සොයාගෙන ඇති බව සඳහන්.

සැකකරු වලස්මුල්ල - වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.