සෑම ක්ෂේත්‍රයකටම ඩිජිටල් ව්‍යාපෘති - ජනපති අපේක්ෂක සජිත්

Friday, 08 November 2019 - 12:44

%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%A9%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
සෑම ක්ෂේත්‍රයකම ඩිජිටල් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බව නව ප්‍රජාතන්ත්‍රවදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

බොරැල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ අලුතින් තාක්ෂණ විද්‍යාලයක් ඉදිකර නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, ජීව තාක්ෂණය, නව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව වැනි සෑම ක්ෂේත්‍රයක්ම ඩිජිටල් ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බවයි.