උතුරු නැගෙනහිර ජනමතය ගැන, හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ්ගෙන් ප්‍රකාශයක්

Friday, 08 November 2019 - 12:54

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%99%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුලදී සිදුකළ සංවර්ධණය ඉදිරියට ගෙන යාමට කටයුතු නොකළ දෙමළ ජාතික සන්ධානයට, උතුරු - නැගෙනහිර ජනතාව එළඹෙන ජනාධිපතිවරණයේදී පිළිතුරු ලබාදෙනු ඇති බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.