සවන්දෙන වේදිකාව ගැන අනුර කියයි

Monday, 11 November 2019 - 7:50

%E0%B7%83%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලබා දෙන දේශපාලන පණිවුඩය සාවධානව අසා සිටින ජනතාවක් රැස්වන එකම වේදිකාව ජාතික ජන බලවේගයේ මැතිවරණ වේදිකාව බව එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.