මාලි රාජ්‍යයේ ගැටුමකින් 20ක් මරුට

Saturday, 16 November 2019 - 20:04

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+20%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලිහි මධ්‍යම ෆුලානි ගම්මානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.