ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණනය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් පළමු ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රී 12ට පෙර ලබාදීමට බොහෝ ඉඩකඩ ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණනය කිරීම සිදුවන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේයි.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීම වේයන්ගොඩ විද්‍යාලෝක විද්‍යාලයේදී අද පස්වරු 5.15ට පමණ ආරම්භ වුණා.