මැතිවරණ නිහඬ කාලසීමාව ක්රියාත්මක වූ ඊයේ සහ අද දිනය තුලදීද මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්රචණ්ඩ ක්රියා කිහිපයක් දිවයිනේ ස්ථාන කිහිපයකින් වාර්තා වුණා.
මැතිවරණ රාජකාරී සඳහා යැයි පවසමින් පුත්තලම නගරයේ ස්ථාන කිහිපයක ඊයේ රාත්රියේ මෙලෙස ලංගම බස් රථ රැසක් නවතා තිබූ ආකාරය දක්නට ලැබුණා.
කෙසේවෙතත්, එම ස්ථානයට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත මහතා චෝදනා කළේ පුත්තලමේ සිට මන්නාරම දක්වා ඡන්ද දායකයින් ප්රවාහනය කිරිම සඳහා මෙලෙස බස් රථ ගාල් කර ඇති බවයි.