තෙල් මිල ඉහළ දැමුවයි, ඉරානයේ විරෝධතා

Sunday, 17 November 2019 - 7:52

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
පෙට්‍රල් මිල ගණන් හදිසියේ ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ඉරානය පුරා දියත් කෙරෙන විරෝධතා අතරතුර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සහානාධාර අඩු කිරීම නිසා අවම වශයෙන් සියයට 50කින් පමණ ඉන්ධන මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.