සජිත්ගේ පරාජය දරාගත නොහැකිව වස බී පුද්ගලයෙකු මරුට

Tuesday, 19 November 2019 - 6:29

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%83+%E0%B6%B6%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නව ප්‍රජාතන්ත්‍ර වාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීම දරාගත නොහැකිව පොලොන්නරුව පුලස්තිපුර ප්‍රදේශයේ වයස අවුරුදු 64 ක පුදගලයෙක් ඊයේ පස්වරුවේ වස පානය කර  ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.