අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි

Tuesday, 19 November 2019 - 19:43

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට දිනයේදී ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.  

ඒ අනුව අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් යුත් සීමිත කැබිනට් මණ්ඩලයකින් සමන්විත භාරකාර ආණ්ඩුවක් මීළඟ මහ මැතිවරණය තෙක් පවත්වාගෙන යෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළා.