මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Thursday, 21 November 2019 - 12:57

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිිරියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

පස්වරු 1.08 ට යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ දිවුරුම් දුන්නේ මෙරට 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දිවුරුම් දීමේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිය ධුරයේ වැඩ භාරගනු ලබන්නේ පස්වරු 3 ටයි.