තමිල්නාඩුවේ තාප්පයක් කඩාවැටීමෙන් 15 ක් දෙනෙකු ජීවිතක්ෂයට

Monday, 02 December 2019 - 11:18

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+15+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
තමිල්නාඩුවේ - කොයිම්බතූර් - මෙට්ටුපලයාම් හි තාප්පයක් නිවාස පෙළක් මතට කඩාවැටීමෙන් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඇදහැලෙන අධික වැසි සමඟ  අද උදෑසන මෙම තාප්පය කඩාවැටී ඇති බවයි  ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මියගිය පිරිසෙන් 10 දෙනෙකුම කාන්තාවන් වන අතර, තුවාල ලැබූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඉදිරි පැය 24 ක කාලය තුළද තමිල්නාඩුවට තද වැසි පැවතිය හැකි බව එරට කාලගුණ අංශ අනාවැකි පළ කර තිබෙනවා.