හිටපු ඇමති සරත් අමුණුගම, දේශපාලනයෙන් සමුගනී

Monday, 02 December 2019 - 19:58

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%2C+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
තමා ඉදිරියේදී දේශපාලන දිවියෙන් සමු ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම පවසනවා.

මහනුවර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉදිරි මහමැතිවරණයට ද තමා ඉදිරිපත් නොවන බවයි.