හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක්

Wednesday, 04 December 2019 - 13:50

%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විශ්වවිද්‍යාල සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ විජේරාම මංසන්ධියේ සිට නුගේගොඩ දක්වා කොටසේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙලෙස විරෝධතාවක නිරතවන්නේ නේවාසික ගැටළු විසඳා දෙන ලෙස බල කරමින්.