කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

Wednesday, 04 December 2019 - 16:08

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පවතින අධික වර්ෂාවත් සමග මේ වනවිට කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ බොරැල්ල, තුම්මුල්ල, හෝටන් පෙදෙස, විජේරාම මාවත, බේස්ලයින් මාර්ගය, මයිකල් වටරවුම ආදි ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බවයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශ ආශ්‍රිතව රථ වාහන තදබදයක් ද හට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.