මාර්තු මුල පාර්ලිමේන්තුව විසුරුවහොත්, මහ මැතිවරණය අප්‍රේල් අගදී

Wednesday, 04 December 2019 - 19:05

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%AF%E0%B7%93
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබන වසරේ මාර්තු මස මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් අප්‍රේල් මස 25, 27 හෝ 28 යන දින තුනෙන් එකක මහ මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ ජාල සමඟ මැතිවරණ කොමිසමේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.