ඇතමුන්ගේ ප්‍රකාශවලට බිය නැහැ - මන්ත්‍රී නවීන්

Wednesday, 04 December 2019 - 19:28

%E0%B6%87%E0%B6%AD%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A
තනතුරු බලාපොරොත්තුවෙන් සිටින පිරිස් පක්ෂය හැර යන බවට සිදුකරන ප්‍රකාශවලට බිය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.