සත්‍ය ගවේෂකයෝ සංවිධානයෙන් චෝදනාවක්

Wednesday, 04 December 2019 - 20:33

%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%80%E0%B7%9A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පසුගිය රජය සමයේ දක්ෂිණ  අධිවේගී මාර්ගයේ වැඩකටයුතු අවසන් කර නොමැතිව අනාරක්ෂිතව විවෘත කිරීමට අනුබල දුන් පුද්ගලයන්ට දඞුවම් ලබාදිය යුතු බව සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසනවා.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා මේ බව සඳහන් කළා.