මාවා මත්ද්‍රව්‍ය සමඟ හයදෙනෙකු අත්අඩංගුවට

Thursday, 05 December 2019 - 8:51

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B6%BA%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී මාවා නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් සමඟ තරුණයින් 6 දෙනෙකු හැටන් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය, හැටන් ප්‍රධාන බස් නැවතුම්පලේ ඊයේ සිදුකළ හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු 19 ත් 30 ත් අතර වයස්වල පසුවන හැටන් ප්‍රදේශයේම පදිංචි පිරිසක්.