update : කැඩී ගිය ජල නළය හේතුවෙන් අඹතලේ සිට කොටිකාවත්ත දක්වා මාර්ගය වැසේ (ඡායාරූප)

Friday, 06 December 2019 - 16:24

update+%3A+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B1%E0%B7%85%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B9%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොටිකාවත්ත ප්‍රදේශයෙන් කැඩී ගිය ජල නළය හේතුවෙන් අඹතලේ සිට කොටිකාවත්ත දක්වා මාර්ගය වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.

update :- Friday, 06 December 2019 - 17.21
----------------------------------------------------
කොළඹ ප්‍රදේශ දෙකකට හෙට පෙරවරු 8 තෙක් ජලය කැපේ

අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන නලයක් කොටිකාවත්ත ප්‍රදේශයේදී කැඩී යාම හේතුවෙන් කොළඹ - 10 සහ 12 යන ප්‍රදේශවලට හෙට උදෑසන 8 තෙක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ කොළඹ - 11 සහ 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි.