ඉරාකයේ වෙඩි ප්‍රහාරයකින් 06 දෙනෙකු මරුට

Saturday, 07 December 2019 - 15:10

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+06+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉරාකයේ - බැග්ඩෑඩ් අගනුවර විරෝධතාවකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී තවත් පුද්ගලයින් 20කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

වෙඩි ප්‍රහාරය සිදුකළ සැකකරු කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.