ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු වී තොග වෙළඳපොලට මුදාහැරිමට කටයුතු කරමින් සිටින බව අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළා.
හිරු ප්රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නාඩු සහ සුදු කැකුළු සඳහා වෙළඳපොලේ විශාල ඉල්ලුමක් පවතින බැවින් මෙලෙස සහල් මිල ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.