රංජිත් සොයිසාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Sunday, 08 December 2019 - 14:30

%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වූවා.

මේ වනවිට මන්ත්‍රීවරයාගේ දේහය ගොඩකවෙල - මස්ඉඹුල ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මේ වනවිටත් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදේශවාසීන් ඇතුළු මහජන නියෝජිතයන් එහි පැමිණෙමින් සිටින බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.