ඇමති දුමින්ද සමාන්‍ය මගී පර්යන්තයෙන් කත්මන්ඩු බලා පිටත් වේ

Sunday, 08 December 2019 - 18:38

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A
තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක අද අලුයම නේපාලයේ කත්මන්ඩු නුවර බලා පිටත්ව ගියා.

ඒ මීළඟ සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිල ධජය මෙරටට රැගෙන ඒම සඳහායි.

රාජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන් ප්‍රභූ පර්යන්තයෙන් විදෙස් ගතවීමේ හිමිකම දුමින්ද දිසානායක තිබුනද ඔහු සාමාන්‍ය මගියෙකු ලෙස සාමාන්‍ය මගී පර්යන්තයෙන් විදෙස් ගතවීම විශේෂයක්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේ ද සාමාන්‍ය මගියෙකු ලෙස වන අතර දුමින්ද දිසානායක එලෙස විදෙස් ගතවන දෙවන අමාත්‍ය මණ්ඩල සාමාජිකයා වනවා.