නවදිල්ලි ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

Sunday, 08 December 2019 - 19:20

%E0%B6%B1%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+43+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් බෑග් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක හට ගත් ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිඛෙනවා.

අද අලුයම 5ට පමණ ගින්න හට ගන්නා අවස්ථාවේ කර්මාන්තශාලා සේවකයන් 100කට අධික සංඛ්‍යාවක් නින්දේ පසු වී ඇති අතර ඉන් 58 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට හැකි වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තවත් 16 දෙනෙකු මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව එම වාර්තා සඳහන් කළා.