පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබුවේ බැඳුම්කර වාර්තාව සභාගත කිරීම වැළැක්වීමට නොවේ - රාජ්‍ය අමාත්‍ය සුසිල්

Monday, 09 December 2019 - 12:32

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
පාර්ලිමේන්තු සැසිවාරය කල් දමනු ලැබුවේ බැඳුම්කර සිද්ධිය ගැන කෝප් කමිටු වාර්තාව සභාගත කිරීම වැළැක්වීමේ අරමුණින් නොවන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මාළඹේ ප්‍රදේශයේ ඊයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනවාරි 3 වනදා නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව කමිටු පිහිටුවා අදාළ වෝහාරික වාර්තාව සභාගත කරන බවයි.