පොල් ගසක් කඩාවැටී දැරියක මරුට

Monday, 09 December 2019 - 14:11

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කිලිනොච්චිය - අක්කරායාන්කුලම් - ස්කන්දපුරම් ප්‍රදේශයේදී පොල් ගසක් කඩා වැටී අවුරුද්දයි මාස දෙකක් වයසැති දැරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ දහවල් ඇයගේ මිත්තණිය විසින් ස්නානය කිරීමට යාමේදී ළිඳ අසල තිබූ පොල් ගසක් එකවරම කඩා වැටී ඊට යටවී මෙම දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිද්ධියෙන් දැරියගේ මිත්තණිය ද තුවාල ලබා කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.