ලොව ලාබාලතම අගමැතිවරිය ෆින්ලන්තයෙන්

Monday, 09 December 2019 - 14:15

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%86%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ලොව ලාබාලතම අගමැතිවරිය ලෙස ෆින්ලන්තයේ සානා මැරීන් ලබන සතියේ දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

කාන්තාවන් පස්දෙනෙකු නායකත්වය දෙන පක්ෂ පහකින් සැදුම්ලත් පින්ලන්ත නව ආණ්ඩුවේ අගමැතිවරිය ලෙස ඇය දිවුරුම්දෙනු ලබන්නේ තැපැල් වර්ජනයක් මුල් කරගනිමින් හිටපු අගමැති අන්ටි රින්නේ පසුගියදා ඉල්ලා අස්වීම හේතුවෙන්.

34 හැවිරිදි ඇය බලයට පත්වන විට ලොව ලාබාලතම අගමැතිවරිය ලෙස එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ 39 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන්.