මන්නාරම - පේසාලෙයි මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ තොගයක් නාවික හමුදාව සොයාගෙන තිඛෙනවා.
එම මුහුදු ප්රදේශය ආශ්රිතව නාවික හමුදාව ඊයේ (09) සිදුකළ මුර සංචාරයකදී මෙම බිඩි කොළ තොගය සොයාගෙන ඇති අතර ඒවා පාර්සල් 29ක අසුරා තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
එහි බීඩිකොළ කිලෝග්රෑම් 1448ක් තිබී ඇති අතර මේ වසරේ පසුගිය කාලසීමාව තුළ සිදුකළ මෙහෙයුම් වලදී බීඩි කොළ ටොන් 60කට ආසන්න ප්රමාණයක් සොයාගෙන තිබෙනවා.