චිලී හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහනය ගුවන් යානයක් 38 දෙනෙකු සමඟ අතුරුදන්ව තිඛෙනවා.
සිද්ධිය වන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු සහ සෙබළුවන් 21 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
චිලීහි සිට ඇන්ටාටිකාව බලා ගමන් කරමින් සිටියදී මෙම යානය අතුරුදන්ව ඇත්තේ ඊයේ දිනයේයි.
අතුරුදන් වූ ගුවන් යානය සොයා චිලී රාජ්‍යය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිඛෙනවා.