රනිල්ගේ නායකත්වය යටතේ එජාපය ඉදිරි මහ මැතිවරණයට - එජාප මහ ලේකම්

Tuesday, 10 December 2019 - 12:11

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වයෙන් ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, පක්ෂ නායකත්වය ඇතුළු උද්ගත වී ඇති අර්බුද සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් ද පත් කර ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.