පැහැර ගැනීමට ලක්වූ බව කියන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්රැන්සිස් තුන් වන දිනටත් ප්රකාශ ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.
Tuesday, 10 December 2019 - 13:59