බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත තද වැසි සමඟ පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර අගයක කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි බවයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත තද වැසි සමඟ පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර අගයක කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි බවයි.