update :- පැහැරගත් බව කියන ගානියා බැනිස්ටර් පැය තුනක ප්‍රකාශයක් ලබාදී CIDයෙන් පිටව යයි

Tuesday, 10 December 2019 - 16:55

update+%3A-+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+CID%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගෙනගිය පැහැර ගැනීමට ලක්වූ බව කියන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් පැය තුනක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

.........................................

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය, යළි CIDයට

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගෙනගිය පැහැර ගැනීමට ලක්වූ බව කියන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් තිබෙනවා.

ඇය අද පස්වරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන එනු ලැබුවේ එම දෙපාර්තමේන්තුව හමුවේ පැය හතරක පමණ කාලයක් තුන්වන දිනටත් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.

මේ වනවිට ඇයගෙන් යළි ප්‍රකාශ ලබාගැනීම ආරම්භ කර ඇති බව සඳහන්.