කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 7 ක ජල කප්පාදුවක්

Wednesday, 11 December 2019 - 13:58

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+7+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 7 ක කාලයක් අද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, අද රාත්‍රී 10 සිට හෙට අලූයම 5 දක්වා මෙලෙස මිරිහාන, ඇතුළුකෝට්ටේ, පිටකෝට්ටේ, නුගේගොඩ, නාවල, ගංගොඩවිල සහ උඩහමුල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.