තරුණයෙකු ඝාතනය කළ වරදට විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම

Thursday, 12 December 2019 - 13:41

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8
දාහත් හැවිරිදි තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද මරණ දඬුවම නියම කළා.

2001 වසරේ අප්‍රේල් මස 12 වනදා කොටහේන ප්‍රදේශයේ පාසලක් තුළ මෙම ඝාතනය සිදුව ඇති බවටයි චෝදනා එල්ල වන්නේ. මෙහි පළමු විත්තිකරු දැනට අධිකරණය මහහැර සිටිනවා.