ට්‍රම්ප් ට්විටර් වාර්තාවක් තබයි

Saturday, 14 December 2019 - 16:41

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් වාර්තාවක් තබා තිබෙනවා.

ඒ පැය දෙකක කාලය තුළ 123 වරක් ට්විටර් සටහන් තබමින්.

ඔහුට එරෙහි දෝෂාභියෝග චෝදනා ලබන සතියේ කොංග්‍රස් මණ්ඩලයේදී ඡන්ද විමසීමට ලක් කෙරෙන අතර, ඊට එරෙහිව ට්‍රම්ප් අදාල ට්විටර් සටහන් එක් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.