නීති විරෝධීව සංක්‍රමණයවීමට උත්සාහ කළ පුද්ගලයින් 04 දෙනෙකු නාවික හමුදා භාරයට

Tuesday, 31 December 2019 - 13:57

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+04+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
ත්‍රිකුණාමලය - පඩිකේයි ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරතුර දී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් සමඟ තවත් පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් සංක්‍රමණය වීමට සූදානම්ව සිට ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අනෙකුත් සැකකරුවන් සොයා නාවික හමුදාව විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

අනවසරයෙන් සංක්‍රමණය වීමට කරන ලද උත්සාහය නාවික හමුදා මෙහෙයුම් හමුවේ අසාර්ථකවීම හේතුවෙන් සැකකරුවන් නැවත ගොඩබිමට පැමිණ ඇති බව ද අනාවරණ වී ඇති කරුණක්.   



රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු බව අස්ගිරි අනුනාහිමියන් කියයි (වීඩියෝ)
Thursday, 16 July 2020 - 21:29

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ... Read More

මැතිවරණ කොමිසමේ ඉල්ලීමක් අනුව ජාඇල පොලිස් ස්ථානාධිපති පොලිස් මූලස්ථානයට මාරු කෙරේ
Thursday, 16 July 2020 - 21:10

ජාඇල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයට... Read More

මන්ත්‍රී ධූරය විකුණන පිරිසක් ගැන සජිත් කියයි (වීඩියෝ)
Thursday, 16 July 2020 - 20:54

මෙවර මහ මැතිවරණයට ඇතැම් පිරිස් ඉදිරිපත්ව ඇත්තේ ජයග්‍රහණයෙන්... Read More